ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ මුද්‍රණ කටයුතු සහ අන්තර්ජාල පහසුකම් වෙබ් අඩවි නිර්මාණය සමගින් මෘදුකාංග නිපදවීම ඇතුළු සියලුම කර්තව්‍යයන් අඩුම මුදලක් යටතේ සිදු කරගැනීමට අප හා එක්වන්න...
අපගේ සේවාව වසර 5ක් පුරා මාතර,වැලිගම සහ ගාල්ල පුරවරයේ ඔබ සැමට දැකගත හැකි බව සතුටින් ප්‍රකාශ කරමු...
අප හා සම්බන්ධ වූ ඔබට බොහොමත්ම ස්තුතියි....
එන්න අප හා එක් වරක් මුද්‍රණ කළා ලොවේ වෙනස සමග ගැටෙන්න....
මම,
ඔසඳ චතුරංග මල්ලිකාරච්චි.
වෙබ් අඩවිය මේ වනවිටත් සැකසුම් මට්ටමේ පවතින බව කරුණාවෙන් දැනුම් දෙමි....

0 Comments